Videos
Browse our collection of videos and research data.
Project Village Base School ADD training Program
Project Village Base School ADD training Program
A beautiful moment of humanity and unity.
A beautiful moment of humanity and unity. Privilege of participating in a special Iftar gathering held at Sri Wisudhdharamaya Viharaya organized by Ho...
කඹුරුපිටිය ප්‍රාදේශිය මත් නිවාරන කමිටුව පිහිටුවිමේ අවස්ථාව
කඹුරුපිටිය ප්‍රාදේශිය මත් නිවාරන කමිටුව පිහිටුවිමේ අවස්ථාව සදහා සහභාගි විම.
මාතර දෙවිනුවර එක්දින ළමා කදවුර
මාතර දෙවිනුවර එක්දින ළමා කදවුර හෙල්දි ලංකා ආයතනය ,දෙවිනුවර ප්‍රාාදේශිය ලේකම් කාර්‍යාලය එක්ව පැවැත්විම මත් ද්‍රව්‍ය නිවාරනය, ළමා ආරක්ෂාව හා සංවර්ධනය,...
කුරුවිට ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ළමා මානසික සෞඛ්‍ය නගාසිටුවීම වෙනුවෙන් ලබාදුන් ස්තූතිය
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී ආපදා කමිටුවට සහභාගී වීම සදහා දැනුම්දී තිබූ අතර පසුගිය ආපදා තත්තවය යටතේ බඩු බාහිර ආදීය ලබා දීමට වඩා කදවුරු වලට ...
නිවාරණ නිවාස ඇති කිරීම
ස්ථානය - ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තලාව ග්‍රාම නිලධාරී වසමෙි විජයාරාම විහාරස්ථානය නිවාරණ නිවාස 10 ක් ඇති කිරීම තවත් නි...
වෙසක් පෝය දින නිවාරන කුටියක් සිදු කිරීමට එකඟ වීම සහ නිවාරණ නිවාස 10ක් සෑදීම
ස්ථානය : වෑවලපිටිය විහාරය සහභාගීත්වය : ප්‍රජා නායකයින් හා දරුවන් සමීප වෙනස : වෙසක් පෝය දින නිවාරන කුටියක් සිදු කිරීමට එකඟ වීම සහ නිවාරණ නිවාස 10ක් සෑද...
කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි වැඩසටහන
ස්ථානය : දීවෙල පල්ලෙගම සහභාගීත්වය : නිවාරණ නිවාස සමාජිකයින් හා ගමේ කාන්තා සමිති නියෝජිතයින් සමීප වෙනස : ළමයින් කණ්ඩායම්ගත වීම. නව නිවාස 3ක් නිවාරණ නිව...
කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි වැඩසටහන
ස්ථානය : කෑගල්ල සමෘද්ධි මහා සංගමය සහභාගීත්වය : ළමා සමාජ සාමාජිකයින් හා දෙමාපියන් සමීප වෙනස : ගමේ වියදම ළමයින් මද්‍යසාර පිළිබඳ වැරදි අපේක්ෂාවන් ගොඩනැංව...
කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි වැඩසටහන
ස්ථානය : කෑගල්ල සමෘද්ධි මහා සංගමය සහභාගීත්වය : ළමා සමාජ සාමාජිකයින් හා දෙමාපියන් සමීප වෙනස : ළමයින් කණ්ඩායම්ගත වීම. සාදය උත්සවය මද්‍යසාරීකරණය වීමේ අවා...