MENU

Post banner
Recent Work

නිවාරණ නිවාස ඇති කිරීම

Programme Date: March 26, 2026 Healthy Lanka
Translate Programme Details:

ස්ථානය - ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තලාව ග්‍රාම නිලධාරී වසමෙි විජයාරාම විහාරස්ථානය
නිවාරණ නිවාස 10 ක් ඇති කිරීම 
තවත් නිවාරණ නිවාස 10ක් සදහා ඉල්ලුම් කිරීම 
සාද වලදි මධ්‍යසාර සිගරැට් නොදීම ට සැලසුම්  සකස් කිරීම ..
මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් වු තලාව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති තුමිය ⁣ඊට පසු දිනයේදීම දෙමව්පිය රැස්වීමට දැනුවත් කිරීම සදහා ආරාධනා කිරීම .