Videos
Browse our collection of videos and research data.
මද්යසාර මත්ද්රව්ය නිවාරණ වැඩසටහන
සමීප වෙනස : මත්ද්රව්ය හා මධ්යසාර නිවාරණය සමබන්ධව අවබෝධය හා නිවාරණ නිවාස 20 ක් ජෝකිම් වත්ත කොටසේ සැදීම
Attanagalla Korean pre schools parents awareness Discussion
Attanagalla Korean pre schools parents awareness Discussion
කඔුරැපිටිය උල්ලල මාස්මුල්ල ග්රාම නිලධාරී වසමේ නිවාරන නිවාස සාමාජිකයන් සදහා පුහුණු වැඩසටහන
කඔුරැපිටිය උල්ලල මාස්මුල්ල ග්රාම නිලධාරී වසමේ නිවාරන නිවාස සාමාජිකයන් සදහා පුහුනු වැඩසටහනක් පැවැත්විම.සාමාජිකයන් 09 ගේ දැනුම වර්ධනය කිරීම හා ඔවුන්ගේ...
ප්රඡා ප්රථමාධාරය හා මානසික සෞඛ්ය පිලිබදව පුහුනු වැඩසටහන
සමීප වෙනස : සහභාගී වූවන්ගේ ප්රජා ප්රථමාධාර කමිටුවක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට එකගවීම ග්රාමිය ප්රාජානායකයෙකු ලෙස විශ්රාම ගිය යුධහමුදා සංගමයේ සමාජ...
ළමා සංවර්ධනය සහ ළමා ආරක්ෂාව පිළිබඳ වැඩසටහන
ළමා සංවර්ධනය සහ ළමා ආරක්ෂාව පිළිබඳ වැඩසටහන
Kattana social leader Gender , add ,strengthen religious group
Kattana social leader Gender , add ,strengthen religious group
මීරගම ප්රාදේශීය ලේකම් කාර්ය ක්ෂේත්ර නිලධාරින් ආපදා කළමනාකරණය පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුව
මීරිගම ප්රාදේශීය ලේකම් කාර්ය ක්ෂේත්ර නිලධාරින් සහ වැඩ කරන විශේෂ ගම්මාන තුනක රාජ්ය නිලධාරීන් සහ ප්රජනායකයින් 40 කු ප්රජා ප්රථමාධාරය සහ ආපදා කළමනා...
බෞද්ධ මනෝවිද්යාව හා මත්ද්රව්ය නිවාරණ පාඨමාලාව
සමීප වෙනස : බෞද්ධ දර්ශනය තුළ මද්යසාර මත්ද්රව්ය බලපෑම පිළිබඳ විග්රහයන් හඳුනාගැනීම. භාවිතයෙන් නිදහස් වීම සඳහා බෞද්ධ දර්ශනයේ මඟපෙන්වීම හඳුනාගැනීම. බෞ...
බෞද්ධ මනෝවිද්යාව හා මත්ද්රව්ය නිවාරණ පාඨමාලාව
සමීප වෙනස : මත්ද්රව්ය කෙරෙහි ළමයින් තුළ ක්රමිකව කැමැත්ත ගොඩනැංවීම හඳුනාගැනීමට සහභාගිකයින් යොමුවීම. කැමැත්ත ගොඩනැංවීම නිශේධනය වන ආකාරය/ අවස්ථා/ ප්ර...
අකුරුස්ස ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ වසම් 10 ප්රජා ප්රථමාධාරය හා මානසික සෞඛ්ය පිළිබඳව පුහුණු වැඩසටහන
අකුරුස්ස ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ වසම් 10 රාජ්ය නිලධාරීන් හා ප්රඡා නායකයින් 43 සදහා ප්රජා ප්රථමාධාරය හා මානසික සෞඛ්ය පිළිබඳව පුහුණු වැඩසටහන පැ...