Translate Programme Details:
මාතර දෙවිනුවර එක්දින ළමා කදවුර හෙල්දි ලංකා ආයතනය ,දෙවිනුවර ප්‍රාාදේශිය ලේකම් කාර්‍යාලය එක්ව පැවැත්විම
මත් ද්‍රව්‍ය නිවාරනය, ළමා ආරක්ෂාව හා සංවර්ධනය, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රිඩා හා සංගිත වැඩසටහන් අන්තර්ගත විය.