MENU

Post banner
Recent Work

කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි වැඩසටහන

Programme Date: March 10, 2026 Healthy Lanka
Translate Programme Details:

ස්ථානය : කෑගල්ල සමෘද්ධි මහා සංගමය
සහභාගීත්වය : ළමා සමාජ සාමාජිකයින් හා දෙමාපියන්
සමීප වෙනස : ළමයින් කණ්ඩායම්ගත වීම. සාදය උත්සවය මද්‍යසාරීකරණය වීමේ අවාසිදායක තත්වය හා එවැනි උත්සව මද්‍යසාරීකරණයෙන් නිදහස් කරගැනීනේ ශිල්ප ක්‍රම පිළිබඳ අවබෝධය දියුණුවීම