MENU

Post banner
Recent Work

කුරුවිට ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ළමා මානසික සෞඛ්‍ය නගාසිටුවීම වෙනුවෙන් ලබාදුන් ස්තූතිය

Programme Date: March 30, 2026 Healthy Lanka
Translate Programme Details:

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී  ආපදා කමිටුවට සහභාගී වීම සදහා දැනුම්දී තිබූ අතර පසුගිය ආපදා තත්තවය යටතේ බඩු බාහිර ආදීය ලබා දීමට වඩා කදවුරු  වලට ගොස් මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩසටහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමන් විසින්  එම අවස්ථාවේදි අප ආයතනය අද දින විශේෂ ඇගයීමකට ලක් කරන ලදී