Videos
Browse our collection of videos and research data.
හල්පේ මද්‍යසාර මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
හල්පේ මද්‍යසාර මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
දංකොටුව සංඝබෝධි මහවිදුහලේ පැවති මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිවාරණ වැඩසටහන
දංකොටුව සංඝබෝධි මහවිදුහලේ පැවති මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිවාරන වැඩසටහන,සංවිධානය දංකොටුව පොලිස් ස්ථානය,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල නිලධාරීතුමිය ද සහ...
2026 - Annual Planning Meeting Participation
2026 - Annual Planning Meeting Participation
නාත්තන්ඩිය දකුණු මූදුකටුව ගම්මානයේ ලමා සමාජය සහ කාන්තා සමිතියේ සංවිධානයෙන් පැවති නිදහස් උලෙළට ප්‍රජා මිතුරෝ කණ්ඩායමේ ආරාධනයෙන් සහභාගී වීම
නාත්තන්ඩිය දකුණු මූදුකටුව ගම්මානයේ ලමා සමාජය සහ කාන්තා සමිතියේ සංවිධානයෙන් පැවති නිදහස් උලෙළට ප්‍රජා මිතුරෝ කණ්ඩායමේ ආරධනයෙන් සහභාගී වීම.සැබෑනිදහස සඳහ...
Drugs Prevention Youth Seminar with 78 Youths our Nallur And Jaffna VTA Centre
Drugs Prevention Youth Seminar with 78 Youths our Nallur And Jaffna VTA Centre
Awareness workshop for drug users involved in drug use and sale
Awareness workshop for drug users involved in drug use and sale
දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තලල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීම.
දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තලල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් 250 සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පැය 4 ක පුහුණු වැඩසටහනක් පැවැත්වීම.
ඇහැලියගොඩ මෝරගල වසමේ නිවාරණ නිවාසවල ප්‍රගතිය බැලීම
ඇහැලියගොඩ මෝරගල වසමේ නිවාරණ නිවාසවල ප්‍රගතිය බැලීම
මිරිගම මද්‍යසාර හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන
මිරිගම මද්‍යසාර හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන
කඹුරුපිටිය අධ්‍යාපන කලාපයේ අනිවාර්ය අධ්‍යාපන කමිටුව විසින් පාසල් නොයන දරුවන් හා කඩින් කඩ පාසල් යන දරුවන් පිළිබඳව සොයා බැලිම
අද දින කඹුරුපිටිය අධ්‍යාපන කලාපයේ අනිවාර්ය අධ්‍යාපන කමිටුව විසින් පාසල් නොයන දරුවන් හා කඩින් කඩ පාසල් යන දරුවන් පිළිබඳව සොයා බැලිම සදහා කඹුරුපිටිය ඕවි...