Translate Programme Details:
ස්ථානය : දීවෙල පල්ලෙගම
සහභාගීත්වය : නිවාරණ නිවාස සමාජිකයින් හා ගමේ කාන්තා සමිති නියෝජිතයින්
සමීප වෙනස : ළමයින් කණ්ඩායම්ගත වීම. නව නිවාස 3ක් නිවාරණ නිවාස සේ එකතු වීම. සාද උත්සව තුළ මද්‍යසාර භාවිතය ළමයින් හට සිදුකරන අසාධාරණයන් බව අවබෝධ වීම. එම තත්වය වෙනස් කිරීමේ යාන්ත්‍රණයක් හඳුනාගැනීම