MENU

Post banner
Recent Work

මීරගම ප්‍රාදේශීය ලේකම් කාර්ය ක්ෂේත්‍ර නිලධාරින් ආපදා කළමනාකරණය පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුව

Programme Date: April 08, 2026 Healthy Lanka
Translate Programme Details:

මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්ය ක්ෂේත්‍ර නිලධාරින් සහ වැඩ කරන විශේෂ ගම්මාන තුනක රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජනායකයින් 40 කු ප්‍රජා ප්‍රථමාධාරය සහ ආපදා කළමනාකරණය  පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුව