MENU

Post banner
Recent Work

බෞද්ධ මනෝවිද්‍යාව හා මත්ද්‍රව්‍ය නිවාරණ පාඨමාලාව

Programme Date: April 04, 2026 Healthy Lanka
Translate Programme Details:

සමීප වෙනස : බෞද්ධ දර්ශනය තුළ මද්‍යසාර මත්ද්‍රව්‍ය බලපෑම පිළිබඳ විග්‍රහයන් හඳුනාගැනීම. භාවිතයෙන් නිදහස් වීම සඳහා බෞද්ධ දර්ශනයේ මඟපෙන්වීම හඳුනාගැනීම. බෞද්ධ මනෝවිද්‍යා සංකල්ප පාදක කරගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් කරලීමේ ක්‍රියාවලියක් ඇරඹීමේ වගකීම භාරගැනීම