MENU

Post banner
Recent Work

ප්‍රඡා ප්‍රථමාධාරය හා මානසික සෞඛ්‍ය පිලිබදව පුහුනු වැඩසටහන 

Programme Date: April 10, 2026 Healthy Lanka
Translate Programme Details:

සමීප වෙනස :
සහභාගී වූවන්ගේ ප්‍රජා ප්‍රථමාධාර කමිටුවක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට එකගවීම
ග්‍රාමිය ප්‍රාජානායකයෙකු ලෙස විශ්‍රාම ගිය යුධහමුදා සංගමයේ සමාජිකයෙක් කිහිපදෙනෙකු පැමිණ සිටි අතර ඔහු විසින් එම සංගමයෙ මූලික කරගෙන කුරුවිට සේවේච්ජා ප්‍රජා  ප්‍රථමාධාර ඒකකයක් සැදිමට වගකීම බාරගන්නා ලදී