MENU

Post banner
Recent Work

දෙවිනුවර ගන්දර මහා විද්‍යාලයේ දරුවන් සදහා නිවාරන පුහුණු වැඩසටහන පැවැත්වීම

Programme Date: October 16, 2026 Healthy Lanka
Translate Programme Details:

දෙවිනුවර ගන්දර මහා විද්‍යාලයේ දරුවන් සදහා නිවාරන පුහුණු වැඩසටහනක් පැවැත්වීම.ළමයින් 200 කගේ නිවාරන දැනුම දියුණු කිරීමට හැකි විම.පාසල සමග නිවාරන ක්යාවලියක් ආරම්භ කිරිමට හැකිවිය.පාසලහි නිවාරනය පිලිබදව දැනුනත් කල හැකි ළමයින් කණ්ඩායමක් පුහුනු කිරිම එකග විය.පාසලේ ගුරැවරැන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි විය.