MENU

Post banner
Recent Work

කඔුරැපිටිය උල්ලල මාස්මුල්ල ග්‍රාම නිලධාරී වසමේ නිවාරන නිවාස සාමාජිකයන් සදහා පුහුණු වැඩසටහන

Programme Date: May 02, 2026 Healthy Lanka
Translate Programme Details:

කඔුරැපිටිය උල්ලල මාස්මුල්ල ග්‍රාම නිලධාරී වසමේ නිවාරන නිවාස සාමාජිකයන් සදහා පුහුනු වැඩසටහනක් පැවැත්විම.සාමාජිකයන් 09 ගේ දැනුම වර්ධනය කිරීම හා ඔවුන්ගේ පරිවාර නිවාස 45 ක් සදහා නිවාරන දැනුම ලබාදීමට සැලසුම් සකස් කිරීමට හැකි විය.
වසමේ ළමා වැඩසටහන,නිවාරන කුටියක් පැවැත්විම සංවිධානය කිරීම.