Translate Programme Details:
අකුරුස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වසම් 10 රාජ්‍ය නිලධාරීන් හා ප්‍රඡා නායකයින් 43 සදහා ප්‍රජා ප්‍රථමාධාරය හා මානසික සෞඛ්‍ය පිළිබඳව පුහුණු වැඩසටහන පැවැත්විම.මෙම කණ්ඩායම අදාල විෂය සම්බන්ධව පුහුණුකරුවන් ලෙස පුහුණු කිරිමට හැකිවිය.ඔවුන්ගේ වසම් වල ප්‍රඡාව වෙත එම දැනුම ලබාදිමට ඔවුන් එකග විය.
ඉදිරිටත් හෙල්දි ලංකා තාක්ෂණය ලබාගෙන ප්‍රඡාවගේ වෙනසක් සදහා විද්‍යාත්මකව මැදිහත් විමට එකගවිය.