Translate Programme Details:
දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තලල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් 250 සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පැය 4 ක පුහුණු වැඩසටහනක් පැවැත්වීම.