MENU

Post banner
Recent Work

දංකොටුව සංඝබෝධි මහවිදුහලේ පැවති මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිවාරණ වැඩසටහන

Programme Date: February 05, 2026 Healthy Lanka
Translate Programme Details:

දංකොටුව සංඝබෝධි මහවිදුහලේ පැවති මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිවාරන වැඩසටහන,සංවිධානය දංකොටුව පොලිස් ස්ථානය,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල නිලධාරීතුමිය ද සහභාගී විය.
පොතුවටවන වැඩකරන ගම්මානයේ බහුතර ලමුන් සහභාගීත්වයක් ඇති බැවින් පසු විපරම් වැඩපිලිවලක් සඳහා මත්ද්‍රවය නිවාරන කමිටුවක්ද සකසා ගැනුණි