Translate Programme Details:
තිහගොඩ ප්‍රාාදේශිය ලේකම් කොට්ධාධාශයේ ප්‍රාාදේශිය මත් නිවාරන කමිටුව පිහිටුවිම.
දේශපාලන අධිකාරිය ,රාජ්‍ය නිලධාරීන් සහභාගිත්වයෙන් සිදුවිය.
කමිටුවේ ක්‍රියාකාරකම් වඩාත් ථලදායි හා විද්‍යාත්මක ප්‍රවේශයෙන් සිද කිරිම සදහා යම් උත්සාහයක් මා දරමින් සිටිමි.මෙදින මා දැක්වූ අදහස් සදහා කමිටුවේ අවදානය දිනාගැනීමට හැකිවිම ජයග්‍රහණයකි.