Translate Programme Details:
තිහගොඩ ප්රාාදේශිය ලේකම් කොට්ධාධාශයේ ප්රාාදේශිය වැඩිහිටි බලමණ්ඩලය සදහා නිවාරන පුහුණු වැඩසටහනක් පැවැත්වීම.රාජ්ය නිලධාරීන් හා වැඩිහිටි ප්රඡා නායකයින් 60 සදහා නිවාරන දැනුම ලබාදීමට හැකිවිය.ප්රාාදේශිය ලේකම් කොට්ධාධාශයේ වැඩිහිටි සමිති ආශ්රිතව නිවාරන ක්යාවලියක් ආරම්භ කිරිමට හැකිවිය.
තෝරා ගත් වසම් වල නිවාරනය, ළමා සංවර්ධන ක්යාකාරකම් සදහා මැදිහත්විමට ප්රඡා නායකයින් හා රාජ්ය නිලධාරීන් එකගවිම