Translate Programme Details:
අංගම්මන ප්‍රජානායිකාවකගේ මූලිකත්වයෙන් රත්නපුර නගරයේ ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධානයක් වන සබරගමු උරුමය සංවිධානය හෙල්දිලංකා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ඔවුන්ගේ සංවිධානයට එක්කර ගැනිම සිදුවිය.මෙහිදී අත්පත්‍රිකා ආදීයද ඔවුන් විසින් බෙදා දෙන ලදී