Translate Programme Details:
කඹුරුපිටිය ප්‍රාාදේශිය ලේකම් කොට්ඨාසයේ එක්දින ළමා කදවුර ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ පැවැත්විම
සාකචිිජා කල කරුණු : මත්ද්‍රව්‍ය නිවාරනය , ප්‍රථමාධාරය , මානසික සෞඛ්‍ය , ළමා ආරක්ෂාව හා සංවර්ධනය , ළමයින් සඳහා ත්‍යාග හා සහතිකපත් බෙදාදිමට කටයුතු කෙරිනි.