Translate Programme Details:
ඇලපාත කොටාමුල්ල වසමේ දරුවන්ට පොත්පත් ලබා දී නායකත්ව පුහුණු කදවුරු සහ ගිනිමැල සංදර්ශනය සිදුකිරීම
මේ අවස්ථාවේ දි ප්‍රජානායකයින් විසින් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රදර්ශන කුටියක්ද ඉතා සාර්ථක ලෙස සිදුකරන ලදී නව නිවාරණ නිවාස සාමාජිකයන් බදවා ගැනීමද ප්‍රජා නායකයාගේ මුලිකත්වයෙන් සිදුකරන ලදී