Translate Programme Details:
ඇලපාත පලාවෙල වසමේ දරුවන්ට පොත්පත් ලබා දී නායකත්ව පුහුණු කදවුරු සහ ගිනිමැල සංදර්ශනය සිදුකිරීම
ඒ වගේම මේ අවස්ථාවේ දි ප්‍රජානායකයින් විසින් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රදර්ශන කුටියක්ද ඉතා සාර්ථක ලෙස සිදුකරන ලදී