MENU

Post banner
Recent Work

තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවැති ළමා කදවුර

Programme Date: February 15, 2026 Healthy Lanka
Translate Programme Details:

තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවැති ළමා කදවුර
ළමයින් 43 හා රාජ්‍ය නිලධාරින් 6 සහභාගි විය. ළමයින් සඳහා වැඩසටහන අවසානයේ ත්‍යාග හා සහතිකපත් පිරිනමන ලදි.