Translate Programme Details:
තිහගොඩ යටියන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම සංවර්ධන සමිතියේ සාමාජිකයන් ඇමතිම.මෙම වැඩසටහන ළමා හිමිකම් පත්රිකාව ඇසුරෙන් දැනුවත් කිරිමට හැකි විය.ළමා ආරක්ෂාව හා සංවර්ධනය පිළිබඳව මෙම සමිතිය සමග ඉදිරි වැඩපිළිවෙළක් ගොඩ නැගිම සිදු කර ගැනීමට හැකි විය.වසමේ ළමා සමාජය සක්‍රියව පවත්වාගෙන යාමට අවශ්‍ය මැදිහත්වීම හා ගමෙහි ළමා ගැටලු විසදිමට මැදිහත් විම සදහා එකගතාව පලවිය.ආර්ථික සංවර්ධන නිලධාරීද,ග්‍රාම නිලධාරීද මෙම වැඩසටහන සදහා සහභාගි විය.