MENU

Post banner
Recent Work

"රටම එකට ජාතික මෙහෙයුම"

Programme Date: January 28, 2026 Healthy Lanka
Translate Programme Details:

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමිම සදහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්විම  
 අද දින  කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වනු ලබන අතර ඒ සදහා හෙල්දිලංකා ආයතනය නියෝජනය කරමින්  සහභාගී විය.