MENU

Post banner
Recent Work

"රටම එකට ජාතික  මෙහෙයුම"

Programme Date: January 27, 2026 Healthy Lanka
Translate Programme Details:

"රටම එකට ජාතික  මෙහෙයුම" රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්වීම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය්තුමාගේ  ප්‍රධානත්වයෙන් අද දින පවත්වනු ලබන අතර ඒ සදහා හෙල්දිලංකා ආයතනය නියෝජනය කරමින් අද දින සහභාගී විය.