Translate Programme Details:
තිහගොඩ යටියන ග්‍රාම නිලධාරී වසමේ ළමා සමාජ රැස්වීම හා ළමයින් සදහා ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පැවැත්වීම.මෙම වැඩසටහන සදහා රතුකුරුස පුහුණු උපදේශිකාවක්ද සම්පත්දායකත්වය ලබාදෙන ලදි.
ළමයින් 45 සහභාගි විය.