MENU

Post banner
Recent Work

දහම් පාසල් මද්‍යසාර මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

Programme Date: January 18, 2026 Healthy Lanka
Translate Programme Details:

දෙවිනුවර ළමයින් 400 පමණ ඉගෙනුම ලබන වජිරඤාණ දහම් පාසලේ 6 -11 වසර දරුවන් 200 පමන සදහා නිවාරණ පුහුණු වැඩසටහනක් අද දින පැවැත්වු අතර දරුවන්ගේ නිවාරණ දැනුම දියුණු කිරීමට හැකි විය.
මෙම දහම් පාසලේ මාධ්‍ය ඒකකයක් ක්‍රියාත්මක අතර ඉන් දරුවන් 10 නිවාරණයට අදාළව පුහුණුකරුවන් ලෙස පුහුණු කිරිමට යෝජනා කල අතර ඒ සදහා විහාරාධිපති හිමි එකග විය.