Translate Programme Details:
ඇලපාත රද්දැල්ල වසමේ නිවාරණ නිවාස 10 සාමාජිකයින් සහා ප්‍රජා නායිකවන් සමග නිවාරණ නිවාස වල ප්‍රගතිය බැලීම හා අඩුපාඩු සාකච්ඡා කිරීම සහ වසමේ ඉදිරි වැඩපිළිවෙළ සැකසීම