MENU

Post banner
Recent Work

දෙවිනුවර ගන්දර බටහිර ග්‍රාම නිලධාරී වසමේ ළමා සමාජය ප්‍රතිසංවිධානය හා නව වසර සදහා නිලධාරීන් පත්කිරිම හා ඉදිරි වසරේ වැඩසටහන් සැලස්ම සකස් කිරිම.

Programme Date: January 16, 2026 Healthy Lanka
Translate Programme Details:

දෙවිනුවර ගන්දර බටහිර ග්‍රාම නිලධාරී වසමේ ළමා සමාජය ප්‍රතිසංවිධානය හා නව වසර සදහා නිලධාරීන් පත්කිරිම හා ඉදිරි වසරේ වැඩසටහන් සැලස්ම සකස් කිරිම.
මෙම අවස්ථාව සදහා වසමේ ළමයින් 55 ක්,ප්‍රජා නායකයින් ,වසමේ රාජ්‍ය නිලධාරීන් ,CRPO සහභාගි විය.
මෙය වසමේ ප්‍රජාව සදහා පසුගිය වසරේ සිදු කල වැඩසටහන් තුළදි ගොඩ නැගු ළමා කමිටුවේ තවත් ක්‍රියාකාරකමකි.