Translate Programme Details:
ඇලපාත රද්දැල්ල වසමේ දරුවන් 60 දෙනෙකු සදහා පොත් ලබාදීම සිදුකල අතර ඔවුන් සදහා මානසික සෞඛ්‍ය හා නායකත්ව පුහුණු වැඩසටහනක් සිදු රාත්‍රී ගිනි මැල සංදර්ශනයක් ද සිදුකරන ලද අතර මේ විශේෂ වැඩසටහනේදී නිවාරණ නිවාස කණ්ඩායම ඔවුන්ගේ ප්‍රදර්ශන කුටියක් පවත්වා පිරිස දැනුවත් කිරීමේ කටයුතු ද සිදුකරන ලදී