MENU

Post banner
Recent Work

දෙවිනුවර වාව්ව ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජාමූල සංවිධානයේ කාන්තාවන් සදහා නිවාරන පුහුණු වැඩසටහනක් පැවැත්වීම.

Programme Date: September 17, 2026 Healthy Lanka
Translate Programme Details:

දෙවිනුවර වාව්ව ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජාමූල සංවිධානයේ කාන්තාවන් 60 සදහා නිවාරන පුහුණු වැඩසටහනක් පැවැත්වීම.
මෙම අවස්තාව සදහා දෙවිනුවර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගිවිය.
කාන්තාවන් 60 කගේ නිවාරන දැනුම දියුණු කිරීම ,ඔවුන් සමග නිවාරන ක්‍රියාවලියක් ආරම්භ කිරිම ,ළමා සංවර්ධන වැඩකටයුතු සැලසුම් කිරීම ,නිවාරන නිවාස නායිකාවන් 4 හදුනාගෙන ඔවුන් සමග ක්‍රියාවලියක් ආරම්භ කිරිමට හැකිවිය.