MENU

Post banner
Recent Work

නිවාස වැඩසටහන හා ළමා සංවර්ධන ක්‍රියාකාරකම් පිලිබදව පුහුනු වැඩසටහනක් පැවැත්විම

Programme Date: September 06, 2026 Healthy Lanka
Translate Programme Details:

අතුරලිය ඌරැමුත්ත ග්‍රාම නිලධාරි වසමේ ප්‍රජා නායිකාවන් 10 සමග නිවාරන නිවාස වැඩසටහන හා ළමා සංවර්ධන ක්‍රියාකාරකම් පිලිබදව පුහුනු වැඩසටහනක් පැවැත්විම.
නිවාරන නිවාස වැඩසටහන සක්‍රිය කිරිම හා ළමා සංවර්ධනය පිළිබඳව ප්‍රඡා නායිකාවන්ගේ දැනුම දියුණුකර ප්‍රඡාවේ වෙනසක් සදහා මෙහෙයවිමට හැකිවිය.