MENU

Post banner
Recent Work

මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වූ ඇලපාත ප්‍රාදේශීය මෙහෙයුම් සභා රැස්වීම

Programme Date: August 10, 2026 Healthy Lanka
Translate Programme Details:

මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වූ ඇලපාත ප්‍රාදේශීය මෙහෙයුම් සභා රැස්වීම  රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ආර්.ජී. නිලූෂා ලක්මාලි ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී  පැවැත්විනි.