MENU

Post banner
Recent Work

ගෘහ කළමනාකරණයෙන් හැඩ ගැන්වුන නිවාරණ නිවාස තුළින් ඉලක්කයට යන වල්ලඹගල...

Programme Date: July 31, 2026 Healthy Lanka
Translate Programme Details:

රැස්වීමේදී ගත් ප්‍රධාන තීරණ:

  • තම නිවසේ පවතින ගැටලු සටහන් කරගෙන මීළඟ රැස්වීමට ඉදිරිපත් කිරීම.
  • නිවසේ වත්මන් තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් රැගෙන ඒම.
  • සිගරට්, මත්පැන් සහ මත්ද්‍රව්‍යවල අහිතකර බලපෑම් පිළිබඳ පවුල තුළ සාකච්ඡා කිරීම.
  • සාද හා උත්සවවලදී සිගරට් සහ මත්පැන් ලබා නොදීමට පවුල් මට්ටමින් කටයුතු කිරීම.