Translate Programme Details:
රටම එකට ජාතික මෙහෙයුම දංකොටුව කොට්ටාශයේ වැඩසටහනට හෙල්දි ලංකා ආයතනය වෙනුවෙන් ආරාධනය සදහා සහභාගි වීම .මේ සදහා පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා සහභාගි වූ අතර ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැදගත් කම සහ හෙල්දි ලංකා ගම්මාන වල වැඩපිලිවෙල ලැබූ කෙටි අවස්තාව තුල හැදින්වීම සිදු කිරීම