Translate Programme Details:
රත්නපුර අංගම්මන වසමේ තිසේරා මහත්මියගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන නිවාරණ නිවාස 5 සහ පරිවාර නිවාස සාමාජිකයන් සමග ප්‍රගතිය බැලීම සදහා පැවති සාකච්ඡාව මෙහිදී තවත් නිවාරණ නිවාස 2 ක් සදහා පරිවාර නිවාස 2ක් එකග විය