Translate Programme Details:
අන්තර්ගතය
- මද්‍යසාර මත්ද්‍රව්‍ය භාවිතයේ බලපෑම
- මද්‍යසාර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම අධෛර් යමත් කරවන වාතාවරණයක ලක්ෂණ දහම් පාසල තුළ ප්‍රවර්ධනය කිරීම
ප්‍රතිඵල
- සම්බන්ධීකාරකවරුන් දෙදෙනා නියමු ශිෂ්‍ය කණ්ඩායම සමඟ මාසික සාකච්ඡාවක් පැවැත්වීම සඳහා සැලසුම් කිරීම
- මද්‍යසාර මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ දෙමාපියන් ඇමතීමේ ක්‍රියාවලියක් අරඹා පවත්වාගෙන යාම
- ඇසල මස පොහෝ දිනයේ සිට කඩුවෙල සංඛප්පිටිය විහාරස්ථානයේදී සෑම පොහෝ දිනකම නිවාරණ කුටියක් ක්‍රියාත්මක කිරීම