MENU

Post banner
Innovative Program

කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි වැඩසටහන

Programme Date: July 01, 2026 Healthy Lanka
Translate Programme Details:

ස්ථානය : මීපිටිය වසම

එකඟතා
නිවාරණ නිවාස හයක් පවත්වාගෙන යාමට සාමාජිකයින් එකඟවීම
වෙළඳසැල් දෙකක් ්‍යාපන මධ්‍යස්ථාන බවට පත්කිරීමටකඩ හිමියන් එකඟ වීම
මෙම මස 4 වන සතියේදී සාමාජිකයින් එකතු කරදැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට එකඟවීම