MENU

Post banner
Innovative Program

නිවාරණ නිවාස සමාජිකයින්ට හා පරිවාර නිවාස සාමජියින් සමග නිවාරණ නිවාසයක ඉලක්ක,අඩුපාඩු සාකච්ඡා කිරීම

Programme Date: April 23, 2026 Healthy Lanka
Translate Programme Details:

අංගම්මන රංජනී මහත්මියගේ මූලිකත්වයෙන් නිවාරණ නිවාස සමාජිකයින්ට හා පරිවාර නිවාස සාමජියින් සමග නිවාරණ නිවාසයක ඉලක්ක,අඩුපාඩු  සාකච්ඡා කරන ලද අතර මෙහිදී ප්‍රායෝගිකව තව කෙනෙකුට කියාදෙන ආකාරය මැන  බලන ලදී. වැඩසටහන අවසානයේ පරිවාර නිවාස 4ක් නිවාරණ නිවාස බවට පත්විය වසමේ සංවර්ධන නිළධාරිතුමියද මේ සදහා සහභාගී විය