Translate Programme Details:
ගම්පහ මහ නගර සභාව,දීර්ඝ කාලීන ඉලක්ක සහිතව දුම්කොළ හා අනෙකුත් සියළු මත්ද්‍රව්‍ය වැළැක්වීම හා පාලනය පිළිබඳ වැඩපිළිවෙලකට ආරම්භය ගන්නා ලදි. මේ සම්භන්ධයෙන් නායකත්වය ලබා දෙන පුරපති එරික් එදිරිවික්‍රම මැතිතුමන් ට, නියෝජ්‍ය පුරපති රමාල් සිරිවර්ධන මැතිතුමන්, නාගරික කොමසාරිස්තුමිය ඇතුළු මන්ත්‍රීවරුන් ඇතුළුව අනෙකුත් නිළධාරීන්ට ද ස්තූතිය පල කරන්නේ ඔවුන් මේ පිළිබඳව දැක්වූ විශේෂ උනන්දුව නිසාය.