MENU

Post banner
Recent Work

ප්‍රජා ප්‍රථමාධාර පුහුණු වැඩසටහන

Programme Date: July 07, 2026 Healthy Lanka
Translate Programme Details:

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පැවති ප්‍රජා ප්‍රථමාධාර පුහුණු වැඩසටහන ශාක්‍ය මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වූ බවත් සුගත් මහතා වෙනුවෙන් සහභාගි විය.සුගත් මහතාගේ ආදර්ශ වසම් වල ප්‍රජා නායක නායිකාවන් සහ රාජ්‍ය නිලධාරීන් ද සහභාගි විය.