Translate Programme Details:
අතුරලිය ප්‍රාාදේශිය ලේකම් කොට්ධාධාශයේ විවිධ හේතු නිසා අවදානම් තත්වටයට පත්ව ඇති ළමා හා තරැණ 15 කණ්ඩායමක් සදහා නිවාරන දැනුම ලබාදිම හා තරැණ සංවර්ධන පුහුනු වැඩසටහනක් අතුරලිය ප්‍රාාදේශිය ලේකම් කාර්‍යාලයේදි පැවැත්විම.
මෙම කණ්ඩායමේ නිවාරන දැනුම හා අවබෝධය දියුණු කිරීම ,අනාගත ඉලක්ක සැලසුම් කිරීම,ස්වයං සංවර්ධන සැලැස්මකට යොමු කිරිම හා නිවාරන ක්‍රියාවලියක් ආරම්භ කිරිම සිදුවිය.