Translate Programme Details:
එකගතා
නිවාරන නිවාස 10ක් පවත්වාගෙන යාමට එකගවීම
එම නිවාරන නිවාස වල පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට එකගවීම
පොදු ආයතනවල,වෙලදසැල්වල,වසමේ රාජ්‍ය ආයතන වල පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට එකගවීම
අවුරුදු සාදඋත්සව වලට මද්‍යසාර නොගෙනා පරිවාර නිවාස සංක්‍යාව වාර්තා කිරීමට එකගවීම
මීලග නිවාරන වැඩසටහන සදහා මැයි මස 4 දින වැඩි ප්‍රජා සහබාගීත්වයක් එකතුකිරිමට වගකිම් භාරගැනීම