MENU

Post banner
Recent Work

නිවාරණ නිවාස සාමාජිකයින් සමග සාකච්ඡාව

Programme Date: April 02, 2026 Healthy Lanka
Translate Programme Details:

නිවාරන නිවාස සාමාජිකයින් සමග සාකච්ඡාව
නිවාරන නිවාස වල පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට එකගවීම 
රජයේ නිළදාරීන්ගේ කාර්යාල වල පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට එකගවීම 
පොදු ආයතන වල සහ වෙලදසැල්වල පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට වගකීම් බාර ගැනීම 
සිංහල අවුරුදු සාදවලට මද්‍යසාර නොගත් පරිවාර නිවාස සංක්‍යාව කොපමනදැයි සොයා වාර්තාකිරීමට එකගවීම
නිවාරන නිවාස වල ලොග් පොත නිවැරදිව පවත්වාගෙන යාමට එකගවීම