Translate Programme Details:
අකුරුස්ස යොවුන් සේනාංකයේ තරැණයින් සදහා නිවාරන පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කිරීම.
යොවුන් සේනාංකයේ පුහුනුව ලබන ළමයින් 100 සදහා නිවාරන දැනුමලබා දිමට හැකිවිය.
යොවුන් සේනාංකය වැනි තරැණ සංවර්ධනය සදහා ක්‍රියාත්මක රාජ්‍ය වැඩපිළිවෙළක් සදහා හෙල්දි ලංකා ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම.