MENU

Post banner
Recent Work

කඹුරුපිටිය කොට්ධාශයේ සමෘද්ධි ප්‍රඡා නායකයින් සදහා නිවාරන පුහුණු වැඩසටහන

Programme Date: June 09, 2026 Healthy Lanka
Translate Programme Details:

කඹුරුපිටිය කොට්ධාශයේ  සමෘද්ධි ප්‍රඡා නායකයින් 50 සදහා නිවාරන පුහුණු වැඩසටහනක් පැවැත්වීම.සමෘද්ධි අංශය සමග හෙල්දි ලංකා ක්‍රියාකාරකම් සක්‍රියව පවත්වා ගැනිම මෙහි අරමුණයි.