Translate Programme Details:
ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සම්මේලනයේ රැස්වීම රාජ්‍ය නොවන සංවිධාන අධ්‍යක්ෂක ජනරාල් සහ දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන්ගෙන් පවත්වන ලදී මේ සඳහා හෙල්දි ලංකා ආයතනයේ තාක්ෂණික තොරතුරු බෙදා ගැනීමේ පත්‍රිකා හා පොත් අධ්‍යක්ෂ ජනරාල්ට හා සියලු රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් වෙත ලබා දුන් අවස්ථාව