Translate Programme Details:
දංකොටුව කහටවිල ගම්මානයේ ප්‍රජානායකයින් කිහිපදෙනෙකු විසින් සංවිධානය කරනු ලැබූ මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිවාරන වැඩසටහන බුජ්ජම්පල මහ විදුහලේ දී පවත්වනු ලැබුවා.
ප්‍රගතිය- ප්‍රජා නායකින් විසින් නිවාරන තාක්ශනික අවබෝධය ලබා දීමේ අවශ්‍යතාව ය අවබෝධ කරගෙන තිබීම සහ ප්‍රජා සැලසුම් ලෙස ක්‍රියාත්මක කිරීම