Translate Programme Details:
පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආදර්ශ වසම් 03 වන මැදතබ්බෝව , මානිංගල , මූදුකටුව යන වසම් වල ප්‍රජා නායකයින් 15 දෙනෙකු සහ ඒ වසම් වලට අදාළ පෙරපාසල් ගුරුවරුන් 10 දෙනෙකු,ඉහත වසම් වල රාජ්‍ය නිලධාරීන් 09 , ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රාජ්‍ය නිලධාරීන් 26 දෙනෙකු සදහා ප්‍රජා ප්‍රථමාධාර පුහුණු වැඩසටහන පැවැත්වීම.
ප්‍රගතිය : කොට්ටාශයේ ප්‍රජා ප්‍රථමාධාර පුහුනු කරුවන් බිහිවීම හා ඊට අදාල කටයුතු වලට සහය දැක්වීමට එකග වීම